(ඩයනා උදයංගනී)
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු තවමත් පැමිණ නැත.
පෙර පැවැති පාර්ලිමේන්තු සැසි වාරයන්හි ඔවුහු සභා ගර්භයට පැමිණිම වර්ජනය කළද අද (05) කිසිදු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු පරිශ්‍රයට හෝ පැමිණ නැතැයි දැනගන්නට ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.