(සනත් ගමගේ)
අම්බලන්තොට ගොඩවාය මුහුදේ දිය නෑමට ගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක් (19) පස්වරුවේ සිට අතුරුදහන් වී ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි.
සිය මල්ලි සහ තවත් ඥාති සහෝදරයන් සමඟ මුහුදේ දිය නෑමට ගොස් තිබි ය දී රළ පහරකට හසු වී ගසා ගෙන ගොස් ඇති අතර මල්ලි ඉන් බේරී ඇති බවත්. අය්යා අතුරුදහන් වි ඇති බව පොලීසිය කියයි.
මෙසේ අතුරුදහන් වි ඇත්තේ අම්බලන්තොට මානාජ්ජාව පදිංචි තරිඳු තරංඟ රත්නායක (22) හැවිරිදි මෙවර තුන්වර වරට උසස් පෙළ විභාගයට පෙනි සිටි සිසුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd