(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)
ගිරිඋල්ල කොස්කොළදෙනිය ප්‍රදේශයේ කොවිඩ් රෝගී කාන්තාවක සොයා ඇගේ නිවසට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කෙළ ගැසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පියා අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි.
සිද්ධිය වන අවස්ථාවේ සැකකරු බීමතින් සිට බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
මෙම නිවසේ කොවිඩ් රෝගියකු සිටින බවට ලැබුණු තොරතුරු අනුව නාරම්වල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ තොරතුරු සොයා ගිය අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇත
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd