(ඩයනා උදයංගනී)
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ අ.පො.ස උසස්පෙළ විභාග අගෝස්තු මස නොපැවැත්වීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
කොරෝනා තත්ත්වය හමුවේ විෂය නිර්දේශ ආවරණය කිරීමට පවතින ගැටලු හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණය ගන්නා බව ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කඩිනම් සාක්ච්ජා කර විභාග පැවැත්විය හැකි දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව සනත් පූජිත මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ආරංචියක්!