IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


මාවනැල්ල නගරයට හමුදාව - පොලිසිය කැඳවයි

(ප්‍රදීප් කුමාර ධර්මරත්න)


මාවනැල්ල  හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී ඇතැයි කියන  සිදුවීමක් හේතුවෙන් මාවනැල්ල නගරයට  මේ වන විට  පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත.

යුද හමුදා භටයෝ මෙන්ම පොලිස් නිලධාරිහුද එහි රැදී  සිටිති. මවනැල්ල පොලිසිය ඇතුඑ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරමිභ කර ඇත.

දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියේ විදුරුවක් බිඳී ඇතැයි  පොලීසියට  ලද තොරතුරු අනුව හිගුල හා මාවනැල්ල නගරයට මෙම ආරක්ෂාව සපයා තිබේ.



අදහස් (26)

මාවනැල්ල නගරයට හමුදාව - පොලිසිය කැඳවයි

Kalum deshabandu Tuesday, 29 December 2020 12:09 PM

ඡන්දෙ ළගයි ළමයිනේ... දැන් රට කන්න ලෑස්ති වෙන්න. කරපු ඉටිගෙඩියක් නැහැ. ආර්ථිකය ඉවරයි. කොවිඩ්වලින් රට වැනසිලා. ඇමෙරිකානු ගිවිසුම ගහන්න ඔනේ.. දැන් රටෙ ජාතීන් අතරඅසමගිය, ජාතිවාදය පතුරුවන්නවෙලාව හරි. ඒ මතින් අපි නැවත රට ගොඩනගමු නේද ළමයිනේ?

:       50       138

JayamannaTuesday, 29 December 2020 03:22 PM

ළමයිනේ කියන්නේ මහ ලොක්කෙක් වගේනේ... කමෙන්ට් එකෙන් හිතාගන්න පුළුවන් තමන් ළමයෙකු විත්තිය.

:       39       132

jayamannaTuesday, 29 December 2020 07:28 PM

මගේ වාසගමට අපහාස නොකර කට වහගෙන ඉන්න.

:       0       1

chandimaTuesday, 29 December 2020 05:22 PM

මෙව්වා මුස්ලිම්වරු කළානම් කියන්න එපා... රටෙ බලය ලබාගන්න වලිකන වෙලාවල් නැති පක්ෂ විසින් කළා වෙන්නත් පුළුවනි.

:       32       22

NuwanTuesday, 29 December 2020 11:14 PM

ඔව් ඔව් මේවා ගැන කලබල වෙන්න හොඳ නෑ. ගියපාර මියගියෙත් 300 ක් නේ. කොරෝනා වලින් ඊට වඩා මැරෙනවා.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 29 December 2020 12:15 PM

මේ රටට පමණක් නොව ලෝකෙටම වදයක් වී තිබෙන උරු වැද්දන් රැළක් නිසා අන් ආගමිකයන්ට තමන්ගේ පාඩුවේ ඉන්නටවත් නිදහසක් මේ රටේ නැහැ. කොයි වෙලෙත් දඟලන්නේ මොකක්හරි දෙයක් පටලවා ගන්නයි. මෙයට රජය නිසි පියවර නොගෙන තම පටු වාසිය බලාගෙන ප්‍රශ්නයට ගැසුවහොත්, වැඩේ ලෙහෙසි වෙන එකක් නම් නැහැ. කරුණාකර මේවාට ජාති, ආගම් භේද නොසලකා නිසි දඬුවම් දෙන්න. මේවායින් දේශපාලන වාසි ගැනීමට රජය එක් පාර්ශ්වයකට ඇද කටයුතු කළොත්, රජයෙත් පිරිහීම වැඩි ඈතක නොවේ.

:       22       83

PrasadTuesday, 29 December 2020 04:11 PM

ඔබ එක් පාර්ශවයකට පමණක් චෝදනා කරන්න එපා. හාමුදුරුවන්ගේ හැසිරීම දැක්කා නේද?

:       67       23

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 30 December 2020 09:25 AM

ඔයානේ එක් පැත්තක් ගැන හිතනවා කියන්නේ. කරුණාකර ලියා තිබෙන දේ හොඳින් අවබෝධ කරගන්න. මා පැත්තකට බරව ලියා නැහැ. අවධි බුද්ධියෙන් කටයුතු කරන්න. ස්තූතියි.

:       0       1

prabha Tuesday, 29 December 2020 04:25 PM

බය වෙනන එපා .... අපේ සර් එක්ක ඔය අයට නටන්න හම්බ වෙන්නේ නැහැ.

:       40       18

විජේ Wednesday, 30 December 2020 02:05 AM

ඔය ගල් පාර සමිත සේනක අලුත්ගමගේගෙ ගමේ වුණානම් කොහොම තියෙයිද නේද?

:       0       0

S.Ileperuma Tuesday, 29 December 2020 12:21 PM

මෙක එතරම් ප්‍රසිද්ධ නොවුණු එක නම් වඩාත්ම හොදයි.

:       9       11

බණ්ඩාර Tuesday, 29 December 2020 12:47 PM

බුද්ධි අංශ ශක්තිමත් නම් කරපු කෙනා හොයාගන්න පුළුවන්නේ නේද?

:       0       0

ලුම්බිණි Tuesday, 29 December 2020 01:16 PM

රටේ මෙච්චර ප්‍රශ්න තිබෙද්දී වීදුරුවකට හානිවී ඇතැයි කියන දේට තමයි ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ.

:       1       0

Dinesh Tuesday, 29 December 2020 01:28 PM

සමහරවිට උල්කාපාත කැබැල්ලක් විය හැකියි.

:       1       0

prabath Tuesday, 29 December 2020 01:35 PM

ඔය දෙවනගල කේස්එක වහන්න මුස්ලිම් අයවලුන් කරන වැඩක්... අහුවෙන්න එපා. මේවා ඉවරයක් කරලා දාන්නේ නැතිව හරියන්නේ නැහැ. ඔහොම යං. තව ටික කාලයයි.

:       0       1

Deepal Nirosh Tuesday, 29 December 2020 02:09 PM

මේකත් දෙවන පාස්කු ප්‍රහාරයක ආරම්භයක් වේවි ද? හරිහැටි හඳුනගෙන පාලනය කර නොගත්තොත් බරපතල වේවි....!!!

:       2       38

sumudu Tuesday, 29 December 2020 02:30 PM

මාවනැල්ලේ විතරයි පාර ලොකු කරනකොට උරු කොටු ටික එහෙම්ම තියලා පාර පටුවට තියෙන්නේ...

:       5       33

rasika Tuesday, 29 December 2020 02:31 PM

තවත් පාස්කු ප්‍රහාරයක් අත ළඟ . ඇමරිකාවටත් නත්තල් දා මෙදා පාර ගැහුව්වා

:       2       22

Lelwala Tuesday, 29 December 2020 04:28 PM

මොවුන් මුලු ලෝකයටම වදයක් වී ඇත. සමහර මුස්ලිම් රටවල වෙනත් ආගමක් ඇදහීම , ආගම් පොතපතක් ගෙන යාම හෝ ළගතබා ගැනීම දඩුවම් ලැබිය යුතු වරදකි.

:       13       38

sampath Tuesday, 29 December 2020 04:32 PM

ජාතිවාදයේ ගෝඩ් ෆාදර්ස් විරුද්ධ වාදීන් ලෙස ඉන්න වෙලාවක රජයසීරුවෙන් මෙම ක්‍රියාගැන සිතිය යුතුයි. බලයට එන්න කැසකවන සිල් රෙදි දාගත්තු නරි රැළක්ඉන්න බව අමතක නොකළ යුතුයි. මෙවා සත්‍ය වශයෙන් ආගමික හේතූන්ද? දේශපාලනික වුවමනාවන්ද? වෙනත් ආයුධ වෙළෙන්දන්ගේ උපායයන්ද යන්න නිසි ලෙස තක්සේරු කළ යුතුයි. බුද්ධිමත්ව ජනතාව ක්‍රියා කළ යුතුයි.

:       16       19

චිනතකWednesday, 30 December 2020 12:58 AM

කවුද බලයට එන්න හිතාගෙන සිල්රෙදි බෙදුවේ කියන්නකෝ?

:       0       0

Rr Tuesday, 29 December 2020 04:57 PM

සර් ඉන්නේ.... අයිසිස් ටිකටත් සර් සලකයි. ජනතාව ඉවසන් ඉන්න. හාමුදුරුවෝ වැදලා සර්ගේ කාර්යාලය ඉස්සරහම සර්ව කුලප්පු කරන්න හැදුවත් සර් සර්ම තමයි..මීට පස්සේ මුස්ලිම් ප්‍රශ්නත් ඉවරයි... අපේ රටෙ නියම මුස්ලිම් සහෝදරයෝ විතරක් හිටියාම හොදටම ඇති.

:       27       11

Raveendra Wednesday, 30 December 2020 07:45 AM

සර් එක්ක සෙල්ලම් බෑ.. එහෙම කියපු අය ගැන පව් කියලා හිතෙනවා.

:       1       0

Nuwan Wednesday, 30 December 2020 11:50 AM

බයවෙන්න එපා සර්ගේ බුද්ධි අංශ හොඳට වැඩ.. සර් කිව්වා නේද යුද්ධයක් නම් කරන්න තිබ්බ වයිරස් එක නිසයි බැරි කියලා. දැන් කරලා පෙන්නයි. පැනික් වෙන්න එපා.

:       0       0

Nishshanka Wednesday, 30 December 2020 12:27 PM

අපරාදේ... නත්තල් දවසේ දැනගත්තා නම් හොඳ ඌරු මස් පාටියක් දාන්න තිබ්බා. එලොවක් මෙලොවක් නැහැ.

:       0       0

fairoos Wednesday, 30 December 2020 01:28 PM

මුස්ලිම් දේහ භූමදානයට අනුමැතිය දෙන්නයි යන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1291 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site