IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මල්වර මංගල්‍යයට ගිය පියා ඇතුළු 4 කට කොරෝනා


(පාලිත ආරියවංශ)


හාලිඇල  - මුදුන්පිට ,  ප්‍රදේශයේ සිය දියණිය⁣ගෙ මල්වරවීමේ උත්සවයට ගොස් යළි රැකියාවට ගිය දැරියගෙ  පියා  ඇතුලු වරාය සේවකයන් සිව්දෙනෙක්  කොවිඩ් 19 ආසාධිතයන් බවට තහවුරු ඇතැයි  හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

අනෙක් ආසාධිතයන් තිදෙනා  බදුල්ල (හිඳගොඩ)  හාලිඇල (කන්දේගෙදර සහ කැටවල )  පදිංචි කරුවන් බවද අනාවරණය වී තිබේ .

මුදුන්පිට ආසා‍දිතයාගේ බිරිඳ බදුල්ල මහ රෝහලේ හෙද නිලධාරියෙක් වන අතර ඇයගේ ආරාධනයෙන් ඇය සේවය කරන වාට්ටුවේ කාර්යමණ්ඩලයේ 15 දෙනෙක්ද මලවර උත්සවට සහබාගිවි ඇති බව  විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

ආරක්ෂිත  පියවරක් ලෙස ඔවුන් සියළු දෙනා ඔවුන්ගේ නිවෙස් තුළම  ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ .


අප කළ විමසුමකදී බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ රොහාන්  සී. මාපා මහතාද  එය තහවුරු කළ අතර  මෙය රෝහල් කටයුතු වලට බාධාවක් නොවන බවත් එම කටයුතු සාමාන්‍ය අයුරින් පැවැත්වෙන බවත් අවධාරණය කළේය .

මල්වර උත්සවයට සහභාගිවූව සෙසු පිරිස   සොයා බදුල්ල  සහ හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු පොලිසිය සමග එක්ව   අද(16)   මෙහෙයුමක් අරඹා කර තිබේ



අදහස් (0)

මල්වර මංගල්‍යයට ගිය පියා ඇතුළු 4 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 399 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site