IMG-LOGO

2024 දෙසැම්බර් මස 02 වන සඳුදා


මාලියේදී මියගිය හමුදා නිලධාරීන්ගේ සිරුරු කොළඹට

 

එක්සත් ජාතීන්ගේ සාම සාධක බල ඇණිවලට මාලි රාජ්‍යයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ලාංකික රණවිරුවන්ගේ සිරුරු අද (4) කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපළට රැගෙන  එනු ලැබීය.
 
මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර යන රණවිරුවන් දෙදෙනා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගියහ.
 
රණවිරුවන්ගේ සිරුරු හැකි ඉක්මණින් ඔවුන්ගේ ඥාතීන්ට බාර දීමට  නියමිතය. 

එම සිරුරු ඉකුත් සෙනසුරාදා (2) ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබිණි.  නමුත් එම සිරුරු රැගෙන ඒමට නියමිතව තිබු ගුවන් යානා ගුවන් ගතවීම ප්‍රමාද විය.
 
 
(28535)
 
 (ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (3)

මාලියේදී මියගිය හමුදා නිලධාරීන්ගේ සිරුරු කොළඹට

d.upul Monday, 04 February 2019 12:57 PM

71ක් වෙනි නිදහස් සමරු තෑගි.

:       0       0

මාලි Monday, 04 February 2019 02:15 PM

රට වෙනුවෙන් මියගිය අයටත් මේ වගේම ගරු කළා නම්... !!!

:       154       114

Kumar (Gulf) Monday, 04 February 2019 04:42 PM

අපගේ උත්තමාචාරය.

:       12       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6556 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6233 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7661 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18309 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1281 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9459 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 641 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 826 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2277 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site