(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ බෝම්බ තුනක් පුපුරණ බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දෙමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියකට අදාළව මාලිගාවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද (13) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. මොහන්දිරම් පාර, කොළඹ 12 පදිංචි සෙයියද් මොහොමඞ් මොහොමඞ් අර්සාද් නැමැති 25 හැවිරිදි ජංගම දුරකතන අලුත්වැඩියා කරන ආයතනයක හිමිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd