IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මරණ දඬුවම නියම වූ රැඳවියන් 76ක් ආහාර වර්ජනයක

(යොහාන් භාසුර)

මරණ දඩුවම නියමවී මහර බන්ධනාගාරයේ සිටින රැද්වියන් 76 දෙනකු අද (24) දහවල් සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

මරණ දඩුවම නියම කළ දිනයේ සිට ජීවිතාන්නතය දක්වා දඩුවම ක්‍රියාත්මක කරන ලෙස එම රැඳවියන් ඉල්ලා සිටින බවත් වර්තමාන නීතිය අනුව මරණ දඩුවම නියම වී වසර කීපයකට පසුව දඩුවම ජීවිතාන්නතය දක්වා සිර දඩුවමක් බවට පත්වන බවත් චන්දන ඒකනායක මහතා කියයි..

මෙම වර්ජනය පිළිබඳව අවසන් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු මට්ටමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඒකනායක මහතා කීය.

 



අදහස් (3)

මරණ දඬුවම නියම වූ රැඳවියන් 76ක් ආහාර වර්ජනයක

fairoos Thursday, 24 June 2021 03:58 PM

ඇයි දුමින්ද සිල්වා නිදහස් කරනන පුලුවන්නම් අනිත් අයත් නිදහස් කරනන

:       23       245

BamunuarachchiFriday, 25 June 2021 11:23 AM

දුමින්ද සිල්වා නිදහස් කළාට තරහයිද? අපි අල්පොන්සොගේ හඬපට අහලාම කතා කරමුද? ටික දවසකින් අසාද් සාලි නිදහස් කරන්න කියලා කියාවි.

:       0       0

Bamunuarachchi Friday, 25 June 2021 11:19 AM

ඔච්චර දඟලන්නේ මොකටද? කන්න බැරිනම් නිකන් හිටපන් කියලා වේල්ගාන ඉතුරුකර ගත්තාම ඇති....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site