(යොහාන් භාසුර)
මරණ දඩුවම නියමවී මහර බන්ධනාගාරයේ සිටින රැද්වියන් 76 දෙනකු අද (24) දහවල් සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.
මරණ දඩුවම නියම කළ දිනයේ සිට ජීවිතාන්නතය දක්වා දඩුවම ක්‍රියාත්මක කරන ලෙස එම රැඳවියන් ඉල්ලා සිටින බවත් වර්තමාන නීතිය අනුව මරණ දඩුවම නියම වී වසර කීපයකට පසුව දඩුවම ජීවිතාන්නතය දක්වා සිර දඩුවමක් බවට පත්වන බවත් චන්දන ඒකනායක මහතා කියයි..
මෙම වර්ජනය පිළිබඳව අවසන් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු මට්ටමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඒකනායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දුමින්ද සිල්වා නිදහස් කරනන පුලුවන්නම් අනිත් අයත් නිදහස් කරනන
ඔච්චර දඟලන්නේ මොකටද? කන්න බැරිනම් නිකන් හිටපන් කියලා වේල්ගාන ඉතුරුකර ගත්තාම ඇති....