(රේඛා තරංගනී ෆොන්සේකා)
එන්නත් කරන කටයුතුවල යෙදී සිටි සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ජුනි 11 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා නියෝග කළේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි
මේවා නිකං මේ ගැලරිය පිනවන්න කරන දේවල්, මේ රටේ කවදද දේශපාලකයෙකුට සාධාරණ දඩුවමක් දුන්නේ හෙට වෙන කොට මේ මනුස්සය නිදොස්-කොට නිදහස් වෙයි,
මිනී මරලා මැරූ බව ඔප්පුවෙලා මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවන්ව නිදහස්කර ගෙදර යවන රටේ මේ වගේ අය ගැන කුමන කතාද?. කට අැරලා රටටම ඇහෙන්න කියනවා එක රටක් එක නීතියක් කියලා...
නිදොස්කොට නිදහස් සීසන් 10ද, 20ද? වෙච්චි දේවල්වල හැටියට මතකත් නෑ...
මේ වසු පැටියා දියවන්නාව පට්ටියට තේරුණා නම් මොනවා කරයිද..? මෙහෙම කරෙත් හරියට අං තට්ටුවක් නැතිව.. නොදකින් මේ වගේ බූරුවන්ව මහා උලුගෙටම කොටුකළ යුතු නොවේද?