IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාර්ග අනතුරු නිසා දිනකට පුද්ගලයින් 8 ක් මිය යනවා

  (නිමල කොඩිතුවක්කු)


මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 08 දෙනෙකු පමණ මරණයට පත්වන බවත් 2017 වසරේදි පමණක්  පුද්ගලයන් 3153 දෙනෙකු මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.


රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යාම නිසා මාර්ග අනතුරු වළක්වා ගැනීමේ සැළසුම් සහගත වැඩපිළිවළක් ක‍්‍රියාත්මක කළ යුතුව ඇතැයිද එම අමාත්‍යාංශය සදහන් කරයි.


රිය අනතුරු හේතුවෙන් මිය යන සංඛ්‍යාවෙන් වැඩිම පිරිස අවුරුදු 15ත් 44ත් අතර වයසේ පසුවන රටේ සංවර්ධනයට උරදෙන ශ‍්‍රම බලකායේ  සාමාජිකයන් වේ.


මරනයට පත්වන පිරිසට අමතරව තවත් බොහෝ පිරිසක් අබාධිත තත්වයට ලක්වේ.


අධික වේගයෙන් රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, ජංගම දුරකතන භාවිත කරමින් රිය පැදවීම, මාර්ග නීති පිළි නොපැදීම, මෙම රිය අනතුරු වලට මූළිකව බලපා ඇතැයිද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.



අදහස් (0)

මාර්ග අනතුරු නිසා දිනකට පුද්ගලයින් 8 ක් මිය යනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site