



(ඉන්දික අරුණ කුමාර)
මධ්‍යම පළාතට ඇදහැලෙන අධික වර්ෂා තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයටද ජලය ලැබෙමින් තිබේ.
පරිසරය වෙනස් වීමත් සමග වන අලි ජලාශයේ කුඩා දූපත්වලට බැස ජලය බොන අයුරු මේ දිනවල මොරගහ කන්දේ දැකිය හැකි සුලභ දසුනකි.
නකලස් කදු පංතියෙන් ගලා හැලෙන ජල ධාරාවෙන් පෝෂනය වන මොරගහකන්ද ජලාශයට ඉහළින් වැසි වලාවන්ගෙන් පිරි ඇති අයුරැත් වන අලින්ගේ පැමිණීමත් මොරගහකන්ද ජලාශයට සුන්දරත්වයක් එක් කර තිබේ.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර ඡායාරුප පෙළක්....
අතිශයෙන්ම සුන්දර දුර්ලභ දර්ශනයක්.. දිය බොන වන අලින්ගේ සමීප චායාරූපයක්... දැක ගන්නට ලැබුනේ නම් කොපමන හොඳද? එයාලා ලඟටත් ලස්සනයි, දුරටත් ලස්සනයි.
අලි අපේ රට දැකුම්කලු දර්ශනයක් පළකරාට ස්තුතියි. කෝවිඩ්වලින් මව්බිම මිදේවා. සුවපත් වෙත්වා.
“ දූපත්වලට බැස ජලය බොන අයුරු “ මේක තමයි තේරුම් ගන්න බැරි...