IMG-LOGO

2024 ජුලි මස 12 වන සිකුරාදා


මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

කොළඹ ධර්මපාල මාවතේ නිවසකදී පෞද්ගලික රක්ෂණ සමාගම කළමණාකරුවකු ගෙල මිරිකා පිහියෙන් ඇන මරා දමන ලදැයි කියන හිටපු උප පොලිස් පරීක්ෂකවරයා හෙට (08) තෙක් රැඳවුම් නියෝග මත පොලිස් අත්අඩංගුවේ තැබීමට කොළඹ කොටුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද (07) කොම්පඤ්ඤවිදිය පොලිසිය වෙත අවසර ලබා දුන්නේය.

කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි මෙම සැකකරු නිරීක්ෂණය සඳහා රෝහල වෙත ගිය වැඩබලන මහේස්ත‍්‍රාත්වරාය මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් වූයේ කොළඹ ධර්මපාල මාවතේ පිහිටි ඇනෙක්සියක තාවකාලිකව නවතාතැන්ගෙන සිටි පෞද්ගලික රක්ෂණ සමාගමක වත්කම් සැලසුම්කරුවකු වන ජයසූරිය ආරච්චිලාගේ රේවෝ ඩන්ස්ටන් ද සිල්වා 49 නැමැත්තාටය.

මෙම සිද්ධියෙන් ඝාතනය වී ඇත්තේ අතුරුගිරිය පාර හෝමාගම පදිංචිව සිටි ගලබඩ ආරච්චිගේ මනෝජ් සුදර්ශන පෙරේරා  නැමැති 49 නැමැත්තාය.

මෙම මරණකරුද සැකකරු සේවය කළ පෞද්ගලික රක්ෂණ සමාගමේ වත්කම් සැලසුම්කරුවකු ලෙස සේවය කළ අයකු බවද සඳහන් වෙයි.

ඉකුත් 05 වැනිදා රාතී‍්‍රයේ මරණකරු සැකකරු පදිංචිව සිටි කොළඹ ධර්මපාල මාවතේ පිහිටි ඇනෙක්සිය වෙත ගොස් ඇත්තේ තවත් මිතුරකු ද සමඟ මෝටර් රථයකින් බවත් සැකකරුගෙන් විස්කි බෝතල් දෙකක් මිලදී ගැනීම සඳහා මරණකරු පිටත්ව ගොස් තිබූ බවත් පොලිසිය සඳහන් කර ඇත.



අදහස් (2)

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

suranga007 Friday, 08 November 2019 03:39 AM

කරුණාකරලා මරණ පරීක්ෂණය සෝදිසි කරන්න.

:       0       0

wedage Friday, 08 November 2019 03:47 AM

වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සුසන්තිකාට ජනපතිගෙන් ඇමතුමක්
2024 ජුලි මස 12 234 0

ඔලිම්පික් පදක්කම් ලාභීනී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ මෑණියන්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයසිංහ මහත්මියට සිය ශෝකය පළ කළේය.


නීතිපති දිවුරුම් දෙයි
2024 ජුලි මස 12 190 0

නීතිපතිවරයා ලෙස කේ.ඒ පාරින්ද රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


ආර්ථික වර්ධනයේ පළමු ’’හැන්ද’’ ඇත්තේ ගුරුවරුන් අතේ
2024 ජුලි මස 12 521 1

රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය බැවින් ගුරුවරුන් අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්


ඉසෙඩ් ලකුණට රස්සා
2024 ජුලි මස 12 889 9

රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමේ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී


මැණික්
2024 ජුලි මස 12 14 0

කතරගම ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා පැමිණි බැතිමතුන් පිරිසක් සෙල්ල කතරගම පාළම අසල මැණික් ගඟේ දිය නාමින් සිටියදී දියේ ගිලෙමින් සිටි තරුණයින් දෙදෙනෙක


සුරාබදු ලොක්කන් තෝරද්දී අක්‍රමිකතා රැසක්?
2024 ජුලි මස 12 361 0

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි යැයිද එය අක්‍රමිකතා රැසකින් සමන්විත යැයිද ර


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 888 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1772 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3731 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site