මිනුවන්ගොඩ සහ මාතලේ පොලිස් වසමේ පහත සඳහන‍් ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.