IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මධ්‍යම අධිවේගයේ අදායම පළමු පැය 12 දී 28 ලක්ෂය පන්නයි

(නිමල කොඩිතුවක්කු)

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් පත්කිරීමෙන් අනතුරුව පලමු පැය 12 තුල රුපියල් විසි අටලක්ෂ පන්දහස් එකසීයක ආදායමක් උපයා ඇත.

ඊයේ(16) ඉරිදා දහවල්  12.00 සිට රාත්‍රී 12.00 දක්වා  කාළය තුළ මෙම වාර්තාගත ආදායම උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

එම කාළය  තුළ මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ වාහන 13,583 ක් ගමන් කර තිබිණි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර( ඇතුගල්පුර පිවිසුම ) ජනාධිපතිවරයාගේ සහ  අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා(15) ජනතා අයිතියට පත් පත්කරනු ලැබීය.



අදහස් (6)

මධ්‍යම අධිවේගයේ අදායම පළමු පැය 12 දී 28 ලක්ෂය පන්නයි

චන්දන Monday, 17 January 2022 12:52 PM

බැන බැන හිටපු කී දෙනෙක් ගියාද

:       17       114

ජයන්තMonday, 17 January 2022 03:48 PM

රටේ සිදුවන කුමන ඉදිකිරීමක් නාස්තිකාර, වංචාකාර හෝ අත්‍යාවශ්‍යම ඉදිකිරීමකින් උනත් මුදල් ගසාකයිනම් මම බනිනවා. ඒකට හේතුව මගේ බදු මුදල් විනාශ වීමයි. මට ඒ ගැන කතා කරන්න අයිතියක් තියනවා. ඒ වගේම මගේ පුරවැසිභාවය සහ මගේ බදු මුදල් යොදවා රටේ කරන ලද ඔ්නම ඉදිකිරීමකට මට අයිතියක් ඇත. මට එය පරිබෝජනයට අයිතියක් ඇත. මා එය පරිබෝජනය කරනවා යනු, පෙර කී වංචාවල් සාධාරණ කලා නොවේ. යමක් ලියන්න කලින් තේරුම් අරගෙන ඉන්ඩ. වහල් වෙන්න එපා.

:       0       0

GMonday, 17 January 2022 04:49 PM

හයි වේ එකෙන් ලැබෙන ආදායම කොහොමද රටේ දියුනුවක් වෙන්නෙ. ඒ රටේම තියෙන සල්ලි. ලංකාවෙ මිනිස්සුන්දන්න තරම තමයි.

:       0       0

SujeewaMonday, 17 January 2022 07:54 PM

නියම ප්‍රශ්න අහන්නම අවශ්‍යයි...

:       0       0

Kule Monday, 17 January 2022 01:16 PM

බයික් අහනවා දැන්වත් සැපක් දැනුනේ නෑ නේද කයලා

:       42       9

Nuwan Monday, 17 January 2022 06:20 PM

තමන්ගේ බදුමුදල්වලින් දේශපාලකයෝ මාර්ග හැදුවාම ඒ බදුමුදල් දුන්නු මිනිස්සු හිතන්නේ දේශපාලකයාගේ සල්ලිවලින් තමයි මේ මාර්ග හැදුවේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site