(බන්දුල ඉලේපෙරුම)
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් පත් කරනු ලැබ ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(19) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
මෙම කාරක සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේෂා විතානගේ යන මහත්වරුන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා තේරීම් කාරක සභාව විසින් මෙසේ නව මන්ත්‍රීවරුන් නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙන්නා...
අපි මනුස්සයාව පත්කරලා යැව්වේ කාරක සභාවේ කට්ටියද?