ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකතන සංවාදයක නිරත වූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි .
කොවිඩ්-19 වසංගතය පිළිබඳව නායකයන් දෙපළගේ වැඩි අවධානය යොමුව තිබේ.
ද්විපාර්ශවීය හා බහුපාර්ශවීය කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවද එම ටිවිටර් පණිවිඩයෙන් කියැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්තේ පොල් සල්ලි බැංකුවට දාන්න පරක්කු වුණාවත්ද?
සර්ට ණයකාරයෝ සල්ලි ඉල්ලා කරදර කරනවද?