
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සභාවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විනාඩි දහයකට කල් තබනු ලැබීය.
පාර්ලිමේන්තු සංකීර්ණයට ටෝච් තුනක් ගෙන එන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී මෙම උණුසුම් තත්වය ඇතිවිය.
සමගි ජන බලවේගයේ මන්ත්රීවරු සිය අසුන් වලින් නැගිට උද්ඝෝෂණයේ යෙදුනහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආණ්ඩුවට යනඑන මං නැතිවෙලා... වහල්ලු සෙට් එක විතරයි සර්ට හුරේ දාන්න ඉතුරුවෙලා ඉන්නේ...!
ටෝර්ච් කියන්නේ මිරිස් කුඩු තරම් දරුණු දේවල්ද?
මේ අය එක්ක මොන රටවල් හදන්නද? ලෝකයේ තියෙන ප්රශ්නේ තේරුම් ගන්නේ නැතිව බොරුවට බලය ඉල්ලනවා. මේ අය ඔක්කොම ඉල්ලන්නේ රට කන්න... හදන්න නෙමෙයි...