IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැතිවරණ කාලසීමාවේ වැඩ වර්ජන කිරීමෙන් වළකින්න

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණයට බාධා ඇතිවිය හැකි බැවින් මැතිවරණ කාලසීමාව තුළ අඛණ්ඩ වැඩ වර්ජනය කිරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම සියලුම රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීමක් කරයි.

එමෙන්ම දුම්රිය සේවකයින් පිරිසක් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය මැතිවරණ කාලසීමාවේදී අත්හරින්නැයි ද වෘත්තීය ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නැයිද මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සමස්ථ රාජ්‍ය සේවකයින්ගේම සහය ජනාධිපතිවරණයට අවශ්‍ය හෙයින් ඒ සඳහා ලබාදෙන ලෙසත් රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සියින අතර රාජ්‍ය සේවකයින්ගේ ගැටළු සාකච්ඡාවෙන් සම්මුතියෙන් හා එකඟතාවයෙන් විසඳා ගැනීමට උත්සහ දරන්නැයි නිසි බලධරයන්ගෙන් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමිසන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.



අදහස් (3)

මැතිවරණ කාලසීමාවේ වැඩ වර්ජන කිරීමෙන් වළකින්න

sama Sunday, 06 October 2019 05:02 PM

මැතිවරණ කොමසාරිස්තුමනි, අලුත් ජොබ්දෙන එක වගේම වර්ජනත් ඔබ නතර කරන්න ඕනෑ. එහෙම නැතිනම් සාධාරණ මැතිවරණයක් නොලැබේ.

:       0       3

isuru Sunday, 06 October 2019 07:58 PM

වැඩ වර්ජන මහින්ද ගේ වැඩ

:       12       102

පුරවැසියා Monday, 07 October 2019 12:45 AM

දැනට සියළු විශ්ව විද්‍යාලවල අනධ්‍ය කාර්ය මංඩලවල පිරිස් මාසයකට ආසන්නව වර්ජනය කරනවා. ජාතික මැතිවරණයක් ඇති අවස්ථාවක වැටුප් වැඩිවීම් වැනි අල්ලස් දෙන්නත් හැකියාවක් නැති බව ඔවුන්ට පහදා දී එම වර්ජනයත් නතරකල යුතුය. අපිට ආරංචි වුනා ඔවුන් මැතිවරණ නිවේදනය කිරීමට පෙර සිට කලනිසා ඔවුන්ට වර්ජනයේ යෙදීම සභාපතිතුමා අනුමත කලා කියලා.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site