IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදුන් පොලිසියේ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න උපදෙස්

(දයාසීලි ලියනගේ)

 

පෑලියගොඩ පොලිසියේ දී නීති ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා අදාළ පොලිස් නිලධාරින් වැඩ තහනම් කරන ලෙසට ඇමැති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

 

මෙම නීති ශිෂ්‍යයා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වේ.



අදහස් (3)

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදුන් පොලිසියේ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න උපදෙස්

Pradeep Friday, 26 February 2021 07:41 AM

හිටපු ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා ලෙස නොව මොහු රටේ සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතියට අනුව සාධාරණයක් ඉටුකරන්න. එසේ කොටසකට විශේෂයක් කරන්න ගියොත් සාමාන්‍ය අපිට කුමක් වේවිද?

:       0       0

බද්රානි Friday, 26 February 2021 08:17 AM

පවුලේ තත්වය ගැන යම් ප්‍රශ්න කිරීමක් කරලා පොහොසත් ප්‍රභූ පවුලක නම්, දෙකට නැමිලා සමාව අරගෙන, හිඟන පවුලක කෙනෙක් නම් කන් අඩි පලලා ගෙදර යවන එකනේ පොලිසිය කළ යුතුව ඇත්තේ.. නේද? නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන්නේ අන්න ඒ විදිහටයි.

:       0       0

Perera Friday, 26 February 2021 06:52 PM

හිටපු ආණ්ඩුකාරයාගේ පුතා නිසා නීතිය අකුරටම සිද්ද වෙනවා. ගමේ බණ්ඩයියගේ පුතාට ඕක වුණා නම් බණ්ඩයියත් කූඩුවේ....!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site