නිමල කොඩිතුවක්කු
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප‍්‍රකාශය සහ එයට කථානායකවරයා දැක්වූ ප‍්‍රතිචාර මත පදනම්ව මෙම හමුව පැවැත්වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීම නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සත් එක්ක මොන කතාද කතානායකතුමනි...?