( පුෂ්පකුමාර ජයරත්න )
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී නීතිවිරෝධි ලෙස මත්පැන් ජාවාරමක නිරතවූ පුද්ගලයන් දෙදෙනෙකු සමඟ මත්පැන් බෝතල් 16 ක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පැවසීය.
වෙළදපොළ වටිනාකම රුපියල් 1400 ක් පමණ වන මෙම මත්පැන් බෝතලයක් රුපියල් 4000 ක මුදලකට විකුණා ඇති බව අනාවරණය වී ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුරුණෑගල වැහැර ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් බවත් මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය.

2025 දෙසැම්බර් මස 18
329
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
207
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්පැන් බෝතල් 16 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට