(නිමන්ති රණසිංහ)
කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රස පරීක්ෂක කාමරයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රජයේ රස පරීක්ෂක වෙත බාර දී තිබේ.
විශේෂ පොලිස් ආරක්ෂාවක් සහිතව අද (10) උදෑසන එම නඩු භාණ්ඩ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සිට බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත ගෙන ගොස් මේ වන විට බාරදී ඇත.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.