(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමේදී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 20 ක් රැගෙන වෑන් රථයකින් කළුතර බලායාමට පැමිණි පුද්ගලයෙක් සහ එහි රියදුරු සමග අත්අඩංගුවට ගත්බව අධිවේගී රථවාහන පොලිසිය කියයි.
               
මෙහෙයුම සඳහා සහභාගි කරගෙන සිටියි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලත් ‘බීටා ‘නම් සුනඛයා  ලබාදුන් සංඥාවක් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවේදී ඔහුගේ සාක්කුවේ සඟවා තිබූ මෙම මත්කුඩු හමුවූ බව පොලිසිය කියයි.