(ඩයනා උදයංගනී)
නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මඩකලපුව ප‍්‍රදේශයේ ආරම්භ කළ විශ්ව විද්‍යාලය ඉදිරියේදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල නීති රීති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යාමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබේ.
එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂයමාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර ඇත්තේ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක අද (8) නිරත වෙමිනි.
පසුගිය අපේ‍්‍රල් 26 වනදා බෝම්බ පිපිරීම සිදු වූ ස්ථානයටද ගිය ජනාධිපතිවරයා සයින්දමර්දු ලී මැරිඩියන් දේශන ශාලාවේ දී නැගෙනහිර පළාත් මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණයින් හමුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පන නැහැ. ඕක පොළවට සමතලා කරන්න ඕනේ.
ඊට ඉස්සෙල්ලා වෛද්‍ය සංගමයේ (GMOA) අනුමැතිය ගත්තොත් හොඳයි නේද?
කාටවත් බාරදෙන්න කලින් ඔතන ඉන්න අයට කිසිම සුදුසු කමක් නැහැ. හොර ලේඛන හදාගෙන උසස් නිලධාරීන්ගේ අත්සන් හොරෙන් හදාගෙන ඉන්න කට්ටියක්, නීතිවිරෝදී වැඩ කරන්නේ... ඔය මොලයට වැටහෙන්නේ නැත්ද? සංහිඳියාව කියලා හැමදේටම ඉඩ දුන්නොත් හරිද? මෙතරම් අනුකම්පාව දක්වන්න හේතුව, අවුරුදු ගාණක් යුද්ධයෙන් දුක් විඳපු රටක්.., නැවත ඒ තැනට වැඩ කරන්න එපා. ඔය නඩේ කරන දෙයක් නැහැ රටට. හමුදාවට රට බාර දෙන්න. අමතිලගේ සැප වාහන හමුදා නිලධාරීන්ට දෙන්න රට වෙනුවෙන් වැඩ කරන්නේ හමුදාවයි, පොලිසියයි නැතුව ඔය කයිවාරු ගහන නඩේ නෙමේ. මෙම විශ්වවිද්‍යාලය හොර නඩේගේ පාර්ලිමේන්තුවට අරගෙන පාර්ලිමේන්තුව මහා රෝහලක් කරන්න. නඩේ කොළඹ හිටියා කියලා වැඩක් නැහැ. යන්න මඩකලපු ඔය වගේම නඩයක් එතනත් ඉන්නේ...
ඕක රෝහලක් කරන්න....
සයිටම් එකට වැසුණු දොර මේකට ඇරෙන්නේ කොහොමද...?
බයිලා තමයි. අද හිස්බුල්ලා ළඟින් තියන් පොටෝ ගහලා තියෙනවා නම් අපි දැක්කා. තව මොන කතාද?!
" කම්මනා වසලෝ හොති . කම්මනා හොති බ්‍රහ්මනෝ " (උපුටා ගැනීම _ වසල සුත්‍රය - ගෞතම බුදුන් )
ඒ සැරේ හදන්නේ ආණ්ඩුවේ වියදමෙන් ෂරියා නීති උගන්වන්නද?
මේක තනිකර අපරාධ මධ්‍යස්ථානයක් . අඩු වශයෙන් ප්‍රජා මධ්‍යස්ථානයක් බවට හෝ පත් කරන්නවත් එපා. එතනත් කල්ලි ගැහිලා රට කාවි. රෝහලක් හෝ හමුදා පාසලක් බවට පත් කරන්න. පුද්ගලිකව සල්ලි ගෙවල ඉගෙනගෙන පස්චාත් උපාධිදාරී වෙලා රටම නැති කල හැටි මතක නැද්ද ? හපොයි මෙහෙමත් මොලයක් !
හරිනම් කල යුතු වන්නේ මෙය රජයට පවරාගෙන මෙම රටේ සියලුම ළමයින්ට යා හැකි විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමයි. මෙම බූමියේ තිබී ආයුධ හම්බ වුන බවක් ගිය සතියේ පල වූවා නොවේද ?
හිස්බුල්ලත් බේරාගෙන ඡන්ද ගොට්ටත් රැක ගන්නද මේ උස්සහය. හැම දේම දියාරු වෙනවා. මේවගේ අනාගත බලපෑම රටට තමයි
අන්තරේ, කෝ ඔයාලගේ යන්තරේ ? ඔන්න බහින්න පාරට. අපිත් එනවා.
සිංහල මිනිහා හදපු වෛද්‍ය විද්‍යාලෙට මුලු ජේවීපි එකයි, දොස්තරලා ටිකයි, අන්තරෙයි මැරෙන තරමට විරුද්ද වෙලා ඒක වහලා දැම්මා. මේ අයට මේවා පේන්නෙ නෑ. 2013 පටන් ගත්ත හින්දා වෙන්න ඇති.
ඔය ඡන්ද කුට්ටි බලාගෙන අපේ රට ජාතිය ආගම විනාස කරන්න එපා එපා එපා
මඩකලපුව සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට. උසස් අධ්‍යාපන ඇමති??? මුන්ට පිස්සුද ?
අනේ ජනාධිපතිතුමනි ඔබ කියන කරන දේවල් නම් කවදාවත් හරි ඉලක්කයකට කෙරෙන්නේ නැහැ. මේකත් ඔහේ එහාට මෙහාට වැනි වැනි ගිහින් අන්තිමේදී උන්ට ඕනි එකම උන් කර ගනීවි කියල අපිට නම් හරිම බයක් තියෙනවා. ඔකේ ඉගෙන ගන්න කියල අරාබි රටවල් වලින් එන්න ඉන්න සිසුන් කියන අය අතර ඕනි තරම් කුට අන්තවාදී ඉන්න පුළුවන්. අන්තිමේදී උන් මෙහෙ පදිංචි වේවි. අන්තිමේදී කොහෙවත් ඉන්න සර්පයෝ රෙද්ද අස්සේ ගෙන බුද්ධි අංශයට උන් පස්සේ පන්න පන්න යන එකම කර කර ඉන්න වේවි.
උසස් අධ්‍යාපන ඇමති හකීම් නේද? හි හි හි................
ඇත්තටම සයිටම් එකට මොන තරම් කරදර කරාද මේවට කවුරුත් කට ඇරියේ නැහැ
මේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න බැරි ඔබතුමා දැන් අස්වෙලා ගෙදර යන්න.
මෙම විශ්ව විද්‍යාලයේ 90% කොටස් හිස්බුල්ලාගේ පුතාගේ නමින් ලියල තියන්නේ කියල යෝගේෂ්වරන් මන්ත්‍රී කියනවා. සොයා බලන්නොන.