තරිඳු ජයවර්ධන
මඩකලපුවේ දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිස්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබ ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විමර්ශන කටයුතු සඳහා මඩකලපුව බලා පිටත් වූ බව එහි ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ට්ටියට අමතක නම් මතක් කරගන්න. ඔය ප්‍රශ්න මුලින්ම පටන් ගත්තෙත් ඔය විදියටම පොලිස් පරීක්ෂක බැස්ටියන් පිල්ලේ ඇතුළු අය කජු වත්තකදී මරල දමලා. ඔය කසකාරයෝ විතරයි... පෙරහැරේ - සහජීවනයේ - හේවිසි - ගැටබෙර - තම්මැට්ටම් - නාදයන් සහිතව "ළඟදීම එනවා "