(තරිදු ජයවර්ධන)
මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මඩකලපුව විශ්වවිද්‍යාලය ලබන වසරේ ජනවාරි 3වැනි දින සිට විවෘත කරන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා අද(02) පැවසීය. කිසිම හේතුවක් නිසා මෙම විශ්වවිද්‍යාලය රජයට නොපවරාගන්නා බවත්, රජය සමග සහයෝගයෙන් විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් හිස්බුල්ලා මහතා සඳහන් කළේය.
තමන් බලයට පැමිණියහොත් මෙම විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරනු ඇතැයිද, කෙසේවෙතත් හදිසි නීතිය යටතේ හෝ රජයට පවරා ගැනීමට නෛතික පදනමක් නැතැයිද හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේය.
මෙම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා, තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා ඇතුළු ප්‍රධාන පෙළේ තනතුරු රැසක් මෙතෙක් කල් දැරුවේ සිංහල බෞද්ධයන් බව කී හිටපු ආණ්ඩුකාරවරයා මෙය මුස්ලිම් ජාතිකයන්ට පමණක් ඉදිකරන විශ්වවිද්‍යාලයක් බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයිද සඳහන් කළේය.
මෙම විශ්වවිද්‍යාලය මුස්ලිම් ජාතිකයන්ට පමණක් විවෘත කිරීමට හෝ ශරියා නීතිය ඉගැන්වීමට ඉදිකරන්නේ නම් කාන්තන්කුඩියේ පල්ලියක් ළඟ ඉදිකිරීමට හැකියාව තිබූ බව කී ආණ්ඩුකාරවරයා මෙය මඩකලපුවේ ඉදිකරනු ලබන්නේ ඕනෑම ජාතිකයකුට මෙහි අධ්‍යාපනය ලැබීමට හැකිවන ආකාරයෙන් බවද සඳහන් කළේය.
COMMENTS
බලමුකෝ, ගෙම්බෝ පටන් ගන්න විදිය හොඳේ...
අහා... ඔය කියන්නේ.. කඩු, කිනිසි ටිකත් ඔහොම්ම ජාතික උත්සවයකින්ම බෙදලා නොදුන්නොත්.. මේක රනිල්ගේ ආණ්ඩුව නෙමේ කියලා තමයි කියන්න වෙන්නේ..
මාර සද්දයක්නේ. අපේ අය දෙකට නැමෙන හින්දා තමයි මේ ඔක්කොම... කොන්දක් නැති එක තමයි මූලික කාරණේ....
මෙදාපාර මහපක්ෂ දෙකටම නැති රටට, ජාතියට ආදරය කරන කොන්ද පණ ඇති නායකයෙක් පත්කර නොගතහොත් නැගෙනහිර ජීවත්වන සිංහල, දෙමළ මිනිසුන්ට සිදුවෙන්නේ හිස්බුල්ලාගේ වහලුන් ලෙස ජීවත් වෙන්න. කරුණාකර ලබන ඡන්දෙදී එජාපෙන්, ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන නමගිය හිටපු මුස්ලිම් මන්ත්‍රීලාට, මනාපේ ගැසීමෙන් වළකින්න. හේතුව ඔවුන් හදිසි අවස්ථාවකදී එකට සිටගන්නේ රිෂාඩ්, හිස්බුල්ලා වැනි අන්තවාදයට උඩගෙඩි දෙන නායකයන් ආරක්ෂා කරගන්න බව ඔප්පු කර පෙන්වූව නිසා...
ඔය කියන රනිල්,මෛත්‍රී දැනටමත් බලයේ ඉන්නේ... මහින්ද මේ පිළිබඳව වචනයක්වත් කතා කළෙත් නැහැ. කොහොමටත් ඔයාගේ මේ විශ්වවිද්‍යාලයට මේ ගොල්ලන්ගෙන් කිසිම බාධා එල්ල වෙන්නත් නැහැ. විවෘත කරන්නත් එ්වි... මේ රටේ නීතිරීති සාමාන්‍ය මිනුස්සුන්ට තමයි. කොහොම හරි මෙයාගේ අභියෝගවලට මෙයාට ලොකු හයියකින් ඉන්න පුළුවන්. එදා කාත්තන්කුඩියේ පාසල් නිරීක්ෂණයට රාජ්‍ය නිලධාරීන් සමග ගියා. ළඟදී සංවර්ධන කටයුතු කිහිපයක් ආරම්ඹ කළා. බලතල නැතුව මෙහම කළ හැකිද? අද මේ අභියෝග...
විවෘත කිරීම මොහොමඩ් සිරිසේන සහ මොහොමඩ් වික්‍රමසිංහ අතින් වුණානම් තමයි හොඳ...
මරු.. නියමයි.. ඔහොම යං කියලා තමයි කියන්න තියෙන්නේ.. ඡන්ද හිඟාකන්න රටටයි, ජාතියයි, අාගමයි පාවාදෙන මේ වගේ නායකයන් මම නම් ලෝකෙ වෙන කොහෙවත් දැකල නැ. කොන්දක් තියෙන නායකයන් මේ රටේ ඉන්නවා නම් නීතියත් එක්ක මෙහෙම සෙල්ලම් කරයිද මේ මිනිස්සු? මුල ඉඳලාම කරලා තියෙන්නේ වංචාව කියල ඔප්පුවෙලා තියෙද්දිත් යස අගේට මොකුත් නොවුණා වගේ මේ මිනිස්සු කථා කරන හැටිනේ ලස්සන කියන්නේ.. දෙයියන්ගේ නාමයෙන් මේ රටේ ඒක නීතියක් ක්‍රියාත්මක කරන්න. අහිංසක මිනිහෙකුට උසාවියෙදී කිඹුහුමක් කියත් අවවාද කරන රටක. දුප්පත් මනුස්සයෙක් බඩගින්නට අඹගෙඩි ටිකක් කඩා ගත්තත් මාස ගාණක හිරේ දාන රටක. මේවට කෝ කව්ද වග කියන්නේ? ලැජ්ජයි.. අැත්තටම මේ වගේ රටක නම්. මේවගේ පාලකයන් නිලධාරී පැලැන්තියක් ඉන්න රටක ජීවත් වෙන්නත් ලැජ්ජයි. අාති, අාගම්, කුල, මල භේද දිහා බලලා නෙමෙයි. පුළුවන් නම් තියෙන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. මට තියෙන ගැටලුව තමයි අාණ්ඩුකාරවරයෙක් බලේ ඉදිද්දීම කොහොමද මේ වගේ දෙයක් කරන්නේ? අැත්තටම අපේ පාලකයින්ට අමු කැවිලද...?
සිංහලයින් මෙච්චර නිවට, නියාලු ජාතියක්ද කියලා සිතේ..? සල්ලි තියේනම් කාගේ ළඟ හරි දෙකට නැවෙන අත්මාභිමානයක් නැති කොන්ද පණ නැති මෙවන් නායකයින් ලැබීම මොනතරම් අභාග්‍යයක්ද?
හිස්බුල්ලා.. තමුන්ගේ සද්දේ වැඩියි.. තමුන් ඔය තනතුරේ ඉන්නේ යුද හමුදාව නිසා බව තරයේ මතක තබාගත යුතුයි. අධ්‍යාපන ආයතන විවෘත කරන බව අධ්‍යාපන ඇමැති ප්‍රකාශ කළ යුතුයි. වික්‍රමසිංහම් හා සිරිසේනම් යන අර්යාවන් ලඟදීම නික්ම යන බවද මතක තබා ගත යුතුයි..
හිස්බුල්ලා මැතිතුමා, ජාතියෙන් ජන්මයෙන් වැඩක් නැහැ. ඔබතුමා මේ ලෝකය වෙනුවෙන් යම් සේවයක් කර තිබෙනවා. අපි එයට ගරු කළයුතුයි..! සිංහලයෙක් වුණු නෙවිල් ප්‍රනාන්දු මහතා බිහිකළ සයිටම් ආයතනය සහ ලංකාවේ විශාලම පෞද්ගලික රෝහල වන නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල මුග්ධ, මෝඩ සිංහලුන් විසින්ම විනාශ කරනු ලැබීය. කරුමයකට එවන් ජාතියකට අයත්ව උපන් අපි, ප්‍රාර්ථනා කරන්නේ ඔබතුමන්ලාවත් මේ මෝඩ මිලේච්ඡයින්ගෙන් මේ රට, අධ්‍යාපනයෙන් හෝ ගොඩගන්නා ලෙසයි. මෙවන් මෝඩ මුග්ධයින්ගෙන් මේ රට ගලවා ගැනීම මෙලොවට කරන විශාල සේවයකි. එවිට, අනාගතයේදී, ලංකාවේ සිංහල කාන්තාවන්ට මැදපෙරදිගට යාමට අවශ්‍ය නොවනු ඇත.
අපේ සිංහල නිවට පාලකයන් නිසා මොවුන්ගේ ගෙරවිලි අහන්න වෙලා...
"මෙම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා, තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා ඇතුළු ප්‍රධාන පෙළේ තනතුරු රැසක් මෙතෙක් කල් දැරුවේ සිංහල බෞද්ධයන්" ඒ කියන්නේ මේ ගොල්ලත් මොහොමඩ්ලද?
රනිල් නොවේ, කවුරු ආවත් මොවුන්ට කඩේ යන එක තමයි කරන්නේ.. බොරුවට ජනතාව ගොනාට අන්දවලා සේරම දේවල් ඔවුන්ට ඕනේ විදිහට කරගන්න දීලා මොවුන් බලා ඉන්නවා. ආණ්ඩුවට දැන් ගන්න වෙන්නේ බිරිඳව තමයි. අපේ රටේ ඉන්න සිංහලයින් තවත් මොවුන්ව දිනවන්න කඩේ යනවා. ඔක්කෝටම කලින් හෙන ගහන්න ඕනේ කඩේ යන උන්ට නම්...
මරේ මරු… ජයවේවා. ඇදේ පටන්ගන්නයි තියෙන්නේ... අපි ඔබ එක්කයි.
එහෙනම් ඒ කියන්නේ රජයේ අනුග්‍රහයෙන් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ආයුධ හා සටන්කලාව උගන්වන විශ්ව විද්‍යාලයක් ස්ථාපිත වෙන බවයි.
ඔන්න ඕකයි තත්වේ...
අපේ ගෝඨා අාවාම උඹලගේ ලොකුකම් ඉවරයි.