(ජයන්ත සමරකෝන්)
මීගමුව බන්ධනාගාරයේ සැකකරුවකු හදිසි රෝගී තත්ත්වයක් මත මීගමුව රෝහලට ඇතුළත් කර සිටියදී මාංචු ගලවා පලා යෑමට උත්සහ ගත් අවස්ථාවේදී එහි 8 වන මහලෙන් බිමට වැටී මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙසේ මියගොස් ඇත්තේ මීගමුව පදිංචි එස් ලලින්ද නැමති 27 හැවිරිදි අයෙකි.
සැකකරු මීගමුව රෝහලේ අංක 27 කොරෝනා වාට්ටුව තුළ ප්‍රතිකාර සඳහා රඳවා සිටි අවස්ථාවේ මාංචු ගලවා පළායෑමට තැත් කර ඇතැයි මීගමුව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් විමසු විට ඒ මහතා ද මේ බව ප්‍රකාශ කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මීගමු රෝහලට ආ රැඳවියා පළා යන්න ගොස් මහලෙන් වැටී මරුට
Rata Perata Tuesday, 14 July 2020 03:51 PM
පක්ෂ, පාට, තනතුරු බලන්නේ නැතිව හොර දේශපාලකයෝ ටික ඔය 8වැනි මහලට එක්කන් එන්නයි තියෙන්නේ.