(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ ශත සංවත්සර ප්‍රභාෂණයට සමගාමීව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ 143 වැනි සංවත්සරය වෙනුවෙන් මේ දිනවලදී පැවැත්වෙන පිංකම් මාලාව ආරම්භ කරමින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ සිට භික්ෂූන් වහන්සේලා 143 නමක් සහභාගී වූ පිණ්ඩපාත චාරිකාවක් අද (29) පැවැත්විණි.
කොළඹ - මහනුවර මාර්ගයේ මෙන්ම කැලණිය ප්‍රදේශයේ අතුරු මං මාවත් හීද පිණ්ඩපාත චාරිකාව පැවැත්වූ අතර කැලණිය ගුරුකුල විද්‍යාලයේ දරු දැරියන් විසින් ස්වාමීන්වහන්සේලා වෙත දන් පිළිගැන්වීමට කටයුතු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd