
(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල දීග්ගල ප්‍රදේශයේ නිවසක් පිටු පිටුපස තිබූ වතුර මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක දරුවකු අද සවස දියේ ගිලී මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි,
මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල දිග්ගල ප්‍රදේශයේ පදිංචි සහන් යෝෂිත නැමැති වයස අවුරුදු එකහමාරක් වූ සිඟිති දරුවෙකි.
දැඩි ආර්ථික දුෂ්කරතා වලින් පිරි මෙම පවුලේ මව දරුවන සිව් සිව් දෙනාා දිවා ආහාරය ලබා දී බත් පතේ අඩු බත් කොට්ස ආසන්නයේ පිහිටි තම පියාගේ නිවසට ගොස් රැගෙන එන අතර තුරදී මෙම කුඩා දරුවා සීයා ගේ නිවස පිටිපස තබා තිබූ වතුර පිරවූ මුට්ටියට ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.
මෙම මියගිය දරුවා ගේ සීයා දිවා ආහාරය ගෙන පිඟාන සේදීම් සඳහා නිවස පිටිපස තබා ඇති මුට්ටියට වතුර ලබා ගැනීමට පැමිණෙද්දී කුඩා දරුවා එම මුට්ටියෙ වැටි සිටින ආකාරය දුටු බව ඔහු කියයි. පසුව දරුවා ඔසවා ගෙන අසල්වැසියන්ගේ සහාය ඇතිව දඹුල්ල රෝහලට රැගෙන ගිය බවත් එසේ රැගෙන යන විට පුංචි සහන් යෝෂිත මෙලොවෙන් සමු අරන් තිබූ බව පොලිසිය කියයි


2025 දෙසැම්බර් මස 18
600
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිළිඳාගේ මරුවා මුට්ටියෙන් එයි
Karl Saturday, 29 May 2021 03:04 AM
චූටි පැටියෝ..... කවදාවත් නැවත මෙවන් අකල් මරණ වලට ලක් නොවේවා..... නිවන් සුව ලැබේවා!