(නාලක සංජීව දහනායක)
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (24) දහවල් දිව්රුම් දුන්නේය.
රොෂාන් ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහලම තනතුර වන ‘මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්’ තනතුර දරන්නෙකි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු මාර්ෂල්වරයා වූ රොෂාන් ගුණතිලක මහතා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පසුගිය (19) එම තනතුරින් ඉල්ලා අස්වූවාය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක
siri Tuesday, 24 March 2020 08:45 AM
හමුදා පාලනයක පෙරනිමිති එහෙම නෙවේ නේද ?
kamal Tuesday, 24 March 2020 08:59 AM
මතකද උත්තමයෙක් අවසර නැතිව රක්ෂිත වනයක නිවාසයක් හැදුවා...
සෙනෙවිරත්න Tuesday, 24 March 2020 09:20 AM
මේ ඒ සිංහරාජයේ නිවාසය හැදූ කෙනාද?
sanjeevaTuesday, 24 March 2020 10:06 AM
මම දන්නා තරමට සිංහරාජයේ නෙවෙයි ... නකල්ස් / ඉලුක්කුඹුර/ රිවර්ස්ටන් පැත්තේ........
RaveendraTuesday, 24 March 2020 09:52 AM
අර කොහෙද පාලු වැලිකතරක තණකොළ ගස් කීපයක් උදලු ගාලා නැතිබැරිකමට පැල්කොටයක් අටෝගෙන තියෙන්නේ?
kamaniTuesday, 24 March 2020 10:51 AM
අයියෝ නෝන්ඩි නකල්ස්..........