IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බාල වයස්කරුවන් මතටත් ලිංගිකත්වයටත් හුරු කළ 18 හැවිරිදි කතක්

(කාංචන කුමාර ආරියදාස)

බාල වයස්කාර  පිරිමි දරුවන් මත්කුඩු  භාවිතයට හුරු කර ඔවුන් ලිංගිකත්වයට හුරු කරවීමේ  ක්‍රියාවලියක නිරතව සිටි දඹුල්ල නව පා දෙණියේ  18 හැවිරිදි විවාහක කාන්තාවක් අද (20) අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි.

දඹුල්ල මුලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරක් අනුව නිවසක් සෝදිසි කර  හෙරොයින් මිලිග්‍රෑම් 820 සමඟ බාලවයස්කාර දරුවෙකු සමඟ අශෝබනව සිටියදී 17 හැවිරිදි සිසුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

 සෙල්වදොරේ සුලෝචනා හෙවත්" සුච්චි " නමින්  බොහෝ දෙනා  අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම කාන්තාව  දෙවැනි විවාහයෙන් ද ඉවත්ව සිටින්නියෙක් බවද පොලීසිය කියයි.

මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීමත් සමග දඹුල්ල නව පාදෙණියේ   මව්වරුන් කීපදෙනෙකුම 20 දින උදෑසන දඹුල්ල පොලිසියට පැමිණ  මෙම කාන්තාව ගේ අනාචාර ක්‍රියා පිළිබඳව පොලීසියට පැමිණිලි කළහ.

අත්අඩංගුවට ගත් කාන්තාවට ජාවාරම සඳහා නඩු ගොනු කරන බවත් ඇය සමඟ ත්අඩංගුවට ගත් බාලවයස්කාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කොට පුනරුත්තාපනය සඳහා යොමුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
සැකකාරිය සහ  අත්අඩංගු ගත් හෙරොයින් මත් කුඩු දඹුල්ල මහෙස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි .
 
 



අදහස් (0)

බාල වයස්කරුවන් මතටත් ලිංගිකත්වයටත් හුරු කළ 18 හැවිරිදි කතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site