ප්‍රින්ස් රත්නායක
බලන්ගොඩ ඉතිහාසය අලුත් කරමින් අද (19) පෙරවරුවේ ඇතිවූ ගංවතුර තත්වය පස්වරු වන විට බැස යමින් තිබුණු අයුරු දක්නට ලැබිණි.
බළන්ගොඩ දොරවෙළ ඔය උතුරා යාමෙන් බළන්ගොඩ නගරය හා ප්‍රධාන බස්නැවතුම්පොළ ජලයෙන් යටවී තිබුණු අතර නගරයේ බොහෝ වෙළඳසැල්වලට ද ගංවතුර පැමිණීමෙන් අලාභ හානි සිදුවී තිබුණි.
මේ අතර නගරයේ ගංවතුරට කොටුවූ වාහන ඉවත්කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් නගරයේ තරුණ පිරිස් එම වාහන ඉවත් කිරීමට කටයුතු කරනු ලැබූහ.


2025 දෙසැම්බර් මස 16
96
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බලන්ගොඩ ඇතිවූ ගංවතුර පහව යයි