IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බලගල්ල ඇදුැරුතුමෝ අවසන්වරට ජපුරට යති

අභාවප්‍රාප්ත  වු මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතාගේ  දේහය අවසන් ගෞරව දැක්වීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ‍අද පෙරවරුවේ රැගෙන ආවේය.

එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුලු මහාචාර්යවරු ආචාර්යවරු , සිසු සිසුවියන් , විශ්වවිද්‍යාලයට පැමිණි මැති ඇමතිවරු,මහා සංඝරත්නය ඇතුළු පිරිස ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුහ.

දේහයට අවසන් ගෞවර දැක්වු අයුරු ඡායාරූපවලින් දැක්වෙයි                                              

( ඡායාරූප  ගයාන් අමරසේකර)



අදහස් (4)

බලගල්ල ඇදුැරුතුමෝ අවසන්වරට ජපුරට යති

Samitha Saturday, 17 July 2021 04:17 PM

නීතිය අකුරටම පිළිපදින උගත්තු...

:       4       58

Lion Saturday, 17 July 2021 06:24 PM

ඔබතුමා මෙරටට, දරුවන්ට සිංහල භාෂාවේ උන්නතිය සඳහා කළ සේවය අප්‍රමාණයි.. වේදනාව, දුක ඔබ වැන්නන්ගේ අඩුව පිරවීමට අයවලුන් මේ රටේ හිඟවීමයි..

:       0       235

ඩොන්කිSaturday, 17 July 2021 10:51 PM

හොරට ලියලා විභාග පාස්වෙච්චි දේශපාලුවන් එහෙම ඉන්නේ...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 18 July 2021 11:39 AM

"ඝනඳුර ඉරා පෑයූ හිරු නිවී අද.. දෙස, බස, රැස තනිව ඉකිබිඳියි හද.. පින්බර ගුරු දෙවිඳු සැනසී නිවන් ලද .. අපමණ බැති සිතින් පුදනෙමු පාද වැඳ.. "

:       0       146

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site