(ප්‍රින්ස් රත්නායක)
බලංගොඩ මූලික රෝහලේ රෝහලේ ශල්‍ය වෛද්‍ය පිරිමි වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
ශල්‍යකර්මයක් සඳහා රෝහලේ 8 වාට්ටුවේ නේවාසිකව සිටි රෝගියෙක් ශල්‍යකර්මයට ප්‍රථම කළ පරීක්ෂණය වලින් කෝවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු මෙම වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එම ප්‍රකාශකයා පැවසීය.
මෙම රෝගියා මේ වන විට රෝහලේ වෙන්ව ඇති වෙනමම වාට්ටුවක් සඳහා යොමු කර ඇති අතර කොරෝනා ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd