(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් යතුරු පැදියකින් ගමන් කර සිටි බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කර පලාගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අද අලුයම 4.30ට පමණ පොලිස් පරීක්ෂකවරයා යතුරු පැදියකින් යමින් සිටියදී ඩුප්ලිකේෂන් හංදියේදී මෙම අනතුර සිදු වී තිබේ.
අනතුරට ලක්ව බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
2025 දෙසැම්බර් මස 04
598
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
507
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බොරැල්ල රථ වාහන ඕඅයිසී හැප්පූ ඩිෆෙන්ඩර් රථය සොයා ගනී
පිටිගල මිලානෝ Sunday, 24 February 2019 10:07 AM
ඩිෆෙන්ඩරයේ ගිය අයියට අද සැන්දෑ අඳුරත් සමග පොලිසියෙන් හොඳ සත්කාරයක් ලැබෙයි.
SamiraSunday, 24 February 2019 01:34 PM
බම්බුව තමයි... ලොක්කෙක් නම් මෙලහකට එයත් එක්ක පාටියක් දමනවා ඇති.. අපි නොදන්නා ලංකාවේ පොලිසිය.
Hafeel Sunday, 24 February 2019 04:54 PM
මේ රටේ ඩිෆෙන්ඩරයේ යන්නේ කව්ද කියල දන්නවනේ.
de silva Sunday, 24 February 2019 11:33 AM
සාමාන්‍ය මනුස්සයෙක් ඕකේ හැපුණා නම් පොලිසිය ඔය විදිහට හොයන එකක් නැහැ..
anura Sunday, 24 February 2019 03:43 PM
ඩිෆෙන්ඩර් දෙකක් යන්න ඇත්තේ ආරක්ෂාවට... ඒවාට පසුපසින් තවත් මෝටෝ රථ පැමිණෙන්නට ඇති. හරියට තොරතුරු අනාවරණය නොකොළොත් ජනතාවට විශාල සැකයක් ඇතිවීමට ඉඩ ඇත.
sg Monday, 25 February 2019 02:15 AM
සාමාන්‍ය මිනිසෙක් අතින් උනානම් ලංකාවේ පොලිසිය සලකන හැටි හොදින් දන්නවා...