IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


බොරැල්ල දේවස්ථානයේ අත් බෝම්බය: සැකකරැ 25 තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද 13 නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දෙමටගොඩ පදිංචි ඉන්දික පෙරේරා නැමැත්තා ය.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙකු තස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (1)

බොරැල්ල දේවස්ථානයේ අත් බෝම්බය: සැකකරැ 25 තෙක් රිමාන්ඩ්

ජනයා Thursday, 13 January 2022 09:32 PM

කාදිනල්තුමා කියන විදියට අහිංසකයෙක් අල්ලගන දගලනවානම් අපි රටක් විදියට ලැජ්ජා වෙන්න ඕනෙ. ඊටත් වඩා අවමානය වන්නේ මෙයත් පසුගිය වතාවල වගේ නාට්‍යයක් වන ලකුණු ඇති නිසයි. මේ වගේ නාට්‍යය ඉතාම බුද්ධි මට්ටම අඩු එහෙත් සට කපට පහත් සමාජවල බහුල නමුත් රාජ්‍ය නිලධාරි අනුග්‍රහය ඇතිව කරන එකම රට අපේ වෙන්නැති. විජයගෙ පරපුර නිසාද අප මෙතරම් දීන තත්වයට ඇද වැටී ඇත්තේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site