(ක.ග.කරුණාරත්න)
අරලගංවිල , යාය 07.මහින්දාගම ප‍්‍රදේශයේදී අද (14) කාන්තාවක් සිය සැමියාට මන්නා පිහියෙකින් පහර දී නිවස තුළම ඝාතනය කර ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ අරලගංවිල , යාය 07, මහින්දාගම අංක 149 ලිපිනයේ පදිංචිව සිටි රොෂාන් රණසිංහ නැමැති 36 හැවිරිදි අයෙකි.
අඹු සැමියන් අතර ඇතිවී ඇතැයි කියන ආරවුලක් මෙම මිනී මැරුමට හේතුව බව පොලිසිය පැවසීය.
සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය පිළිබඳ අරලගංවිල පොලසිය පරීක්‍ෂණ පවත්වයි.



ඡායාරූප - නිමල් ජයරත්න
2025 දෙසැම්බර් මස 16
111
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
916
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බිරිඳගේ මන්නා පහරින් සැමියා මරුට