
කොරෝනා වයිරසය ආසාදනය වූ සේවයකයන් සිව්දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් බම්බලපිටියේ සාප්පු සංකීර්ණයක් තාවකාලිකව වසා දමා තිබේ.
එම සාප්පු සංකීර්ණයේ තෙවන සහ දෙවන මහල්වල ලැප්ටොප් පරිගණක අලෙවි කරන සේවාස්ථානවල සේවකයන්ට වයිරසය ආසාදනය වී ඇත.
ඒ අනුව, එම සාප්පු සංකීර්ණයේ සියලු අලෙවිසල් වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම් දී තිබේ.
එම සාප්පු සංකීර්ණය සිකුරාදා යළි විවෘත කරනු ඇති බව ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නම දාන්න බැරි?