(පාලිත ආරියවංශ)
සැඩ සුළං නිසා බදුල්ල - බෝගහමඩිත්ත ප්‍රදේශයේ දැවැන්ත කොස් ගසක විශාල අත්තක් කඩාවැටී බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ එක් මං තීරුවක් අවහිර වී ඇති බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදුවී තිබේ.

COMMENTS