(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ගම්බිම් යන ජනතාවගේ පහසුව සඳහා අද (15) රාත්‍රී 7.35 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරි වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.
මෙම දුම්රිය අනිද්දා (17) රාත්‍රී 8.00 බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොළඹ බලා ධාවනය වේ.
මෙයට අමතරව කොටුව දුම්රිය ස්ථානයෙන් අද රාත්‍රී 7.15 ට පිටත්ව යාපනය බලා යන අංක 87 දරණ දුම්රියට අමතරව මැදිරි 2 ක් එක්කොට ඇති බවද නියෝජ්‍ය ගමනාගමන අධිකාරී පොල්වත්ත මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd