(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරියක් පිළිස්සී මියයාම හා ඇය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් පුද්ගලයන් 30 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම දැරිය අමාත්‍යවරයාගේ නිවසට රැගෙන ආ බව කියන තරව්කරුට අයත් ආගරපතන ප්‍රදේශය බැංකුවක පවත්වාගෙන යන ගිණුමක් සම්බන්ධයෙන්ද සම්බන්ධයෙන්ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හෙතෙම කීය
එම ගිණුමට වරින් වර විශාල වශයෙන් මුදල් බැර වී ඇති බවට ද බවටද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත .
2025 දෙසැම්බර් මස 18
249
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදියුදීන්ගේ නිවසේදී මිය ගිය දැරිය ගැන 30 කගෙන් ප්‍රශ්න කරයි