IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


බැතිමතුන් නොමැතිව හිස්ව ගිය වෙහෙරබිම්

 

ශාන්ත රත්නායක

කොවිඩ්- 19 වෛසරය පැතිර යමේ අවධානම සමග අද 07 දිනයේ වෙහෙර විහාරස්ථානවලට එක්රැස් නොවී නිවසේ සිට ආගමික වතාවත්වල නිරතවන ලෙස සෞඛ්‍ය අංශ සහ තෛනිකායික මහනායක ස්වාමීන්වහන්සේලා ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව බොහෝ නිවෙස් තුළ සාමාජිකයින් ආගමික වතාවත්වල නිරත වීම නිසා ගංගාරාම විහාරස්ථානය, කැලණි රාජමහා විහාරය, ජනතාවගෙන් තොරව තිබුණු අයුරු ඡායාරූපයන්හි දැක්වේ.



අදහස් (4)

බැතිමතුන් නොමැතිව හිස්ව ගිය වෙහෙරබිම්

Pradeep Thursday, 07 May 2020 01:21 PM

බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන බොහෝ කරුණු ඉතාමත් හොදින් වටහා ගැනීමට මේ හොදම කාලයයි. මෙවන් පසුබිමකවත් එය වටහාගත නොහැකිනම් ඒ යමෙකුගේ අකුසලයේ බලවත්කමයි. බෞද්ධයිනේ, වෙන කිසිත් නැතත් පන්සිල් රකින්න පුරුදු වෙන්න. ඔබේ ජීවිතයට ඒකම ඇති.

:       0       104

රාහුල හිමි Thursday, 07 May 2020 08:43 PM

බැතිමතුන් නොව සැදැහැතියන් හෝ සැදැහැවත්හු යනුවෙන් යොදන්නේ නම් මැනවි...

:       0       0

dilan Friday, 08 May 2020 02:58 AM

මම මීගමුවේ, අපි දැක්කා බෞද්ධයන් තමන්ගේ ආගමික නායකයින්ගේ සහ රටේ නීතියට අවනතව තම තමන්ගේ නිවෙස්වල සිටිමින් මෙවර දෙවන වතාවටත් වෙසක් වැඩසටහන් වලින් තොරව ආගමානුකූලව සිටිනා අයුරු. (අපගේ කටුවපිටිය පල්ලියට එල්ලවූ අන්තවාදී මුසල්මානු ප්‍රහාරය නිසා ඔවුන් පසුගිය අවුරුද්දේද වෙසක් සැමරීමෙන් වැළකී සිටියේය) සැබෑ බුද්ධිමත් ආගමික බැතිමතුන් ලෙස ඔවුන් නීතියට අවනත වූ ආකාරය පසුගිය අවදානම් දිනවල හොරෙන් හොරෙන් සිකුරාදාට පල්ලිවලට රිංගු බුද්ධියක් නැති, අන්තවාදී, අන්ධ භක්තියෙන් යුතු, ආගම පමණක්ම ජීවිතය කරගත් ආගමික බැතිමතුන්ට ආදර්ශයකි..

:       0       3

Samitha Senaka Aluthgamage (Japura University ) Saturday, 09 May 2020 05:18 AM

හිමි බුදු කිරණ සැම ලොවටම එලිය ගෙනේ... මිහිරැති දම් රසින් සැම සිත් පුබුදු වුනේ ... බැති හිස් නැතිව හිස් වූවද වෙහෙර අනේ ... ඉමිහිරි සිල් සුවඳ දස අත වඩිනු දැනේ ...

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 182 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site