IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


බණ්ඩාරගම හිනිදු සස්මිතටත් ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 ක්



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ අධ්‍යාපන කලාපයේ බණ්ඩාරගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් බණ්ඩාරගම ජාතික පාසලේ හිනිදු සස්මිත ගුණතිලක සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගෙන තිබේ.

බණ්ඩාරගම අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි එම සිසුවාගේ පියා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ  මානව සම්පත් කාර්යාලයේ සේවය කරන අතර  මව ගෘහණියකි



අදහස් (2)

බණ්ඩාරගම හිනිදු සස්මිතටත් ශිෂ්‍යත්වයෙන් ලකුණු 200 ක්

Bishan Monday, 16 November 2020 07:11 PM

බුදු සරණයි පුතේ. ආඩම්බරයි

:       0       1

Raveendra Tuesday, 17 November 2020 08:45 AM

අපගේ උණුසුම් සුබපැතුම් රත්තරන් පුතේ..ඔබට අනාගතේ අවංක පුරවසියකු වී රටට ඵලදායී පුරවැසියකු වීමට හැකිවේවා....!!!.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

’’මැති ඇමති පනස්හයක් ගෙවල් කුලියට පොලු තියලා’’
2024 ජුනි මස 25 21 0

මැති ඇමතිවරුන් පනස් හය දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තිස් හතක පමණ මුදලක් (හිඟකුලි) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත



වරප්‍රසාදවලට මුවාවී ඇමැති උසාවිය හෑල්ලු කරනවා
2024 ජුනි මස 24 503 0

පාර්ලිමේන්තුවේ පසුගිය 19 වැනිදා පැවැති විවාදයක් අතරතුරදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණ පද්ධති


පූජා නගරයට කුඩු බෙදූ ගුරුවරිය සහ සුපවේදී සැමියා මාට්ටු
2024 ජුනි මස 24 538 0

පොසොන් සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන්ට මත්කුඩු බෙදා හැරීමට සූදානම්ව සිටි, අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ප්‍රධාන පාසලක පුහු


ගෑනු හුටපටයකට හොල්මන් මන්දිරයේ යක්කු ගහ ගනිති
2024 ජුනි මස 24 1524 0

සිය අනියම් පෙම්වතා සමඟ නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනී පෙට්ටියේ වැතිර සිටි තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගෙන පහරද


දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය ඉල්ලා නඩු දමයි
2024 ජුනි මස 24 407 0

එල් .පී.එල්. ක්‍රිකට් තරඟාවලියට ඉදිරිපත්වන දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අවලංගු කිරීමේ තීරණය නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කර එහි හිමික


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 226 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1440 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3217 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site