IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බඩ ඉරිඟු කිලෝවක් සඳහා සහතික මිලක් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

(නාලක සංජීව දහනායක)

බඩ ඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 45 සහතික මිළක් නියම කිරීම සඳහා වන කැබිනට් පත‍්‍රිකාව ඉදිරි සති දෙක තුළදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එමෙන්ම බඩඉරිඟු බීජ මිළදී ගැනීමේදී වැයවන මුදලින් සියයට 50ක මුදලක් රජය විසින් දැරීමටත්, ඔවුන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමත් කටයුතු යොදන බව ද අමාත්‍යවරයා කීය.

මීට අමතරව බඩඉරිඟු වගාව සඳහා අලින්ගෙන් හා ස්වාභාවික ආපාදාවලදී සිදුවන වගා හානියකදී හෙක්ටයාරයකට රුපියල් ලක්‍ෂයක මුදලක් වන්දි වශයෙන් ලබාදීමටත් අමාත්‍යංශය තීරණය කර ඇත.



අදහස් (1)

බඩ ඉරිඟු කිලෝවක් සඳහා සහතික මිලක් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

Hafeel Thursday, 11 October 2018 11:39 AM

දේශීය ගොවියා රැකගන්න මේකටත් සූත්‍රයක් හඳුන්වා දෙන්න බැරිද? අර තෙල් සූත්‍රයෙන් රටේ මුදල් පිටට යන එක තමයි වෙන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site