IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බැටන් ප්‍රහාර එල්ල කර වතු කම්කරු උද්ඝෝෂණය විසුරුවයි

(ඉන්දිකා රාමනායක ) 
 

දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා   අද (24)  වතුකම්කරුවන්  ගාලුමුවදොර පිටියේදී   ඇරැඹු උද්ඝෝෂණය මීට සුළු වේලාවකට පෙර  බැටන් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේය.


වතු  කම්කරුවෝ   අද උදෑසන සිට  පැය අටකට අධික කාලයක්  මෙම විරෝධතාවයෙහි නිරතව සිටියහ.

 



අදහස් (12)

බැටන් ප්‍රහාර එල්ල කර වතු කම්කරු උද්ඝෝෂණය විසුරුවයි

OMG Wednesday, 24 October 2018 02:01 PM

කාටවත් බාධාවක් නැතිනම් ගාලුමුවදොර පිටියේදී නම් ඇයි බැටන් ප්‍රහාර. රුපියල් 1000 කින් අද කල හැක්කේ කුමක්ද?

:       0       0

tommy Wednesday, 24 October 2018 02:45 PM

මේ අය රටේ නිෂ්පාදනයට කෙලින්ම දායක වන අය බැවින්, මේ අයගේ ඉල්ලීම සලකා බැලිය යුතුයි. මා සිතන්නේ මේ අයට බැටන් ප්‍රහාර එල්ල කිරීම වැරදිබවයි.

:       0       0

චන්දිමාල් Wednesday, 24 October 2018 03:46 PM

ඊයෙ ආණ්ඩුවේ රතු පෙලපාලියට ගැහුවෙ නෑ. අද ආණ්ඩු විරෝධී රතු පෙලපාලය නිසා ඒකට ගැහුවා. ඒකනෙ ඇත්ත කථාව

:       0       0

Sriyal Thursday, 25 October 2018 01:28 AM

මේ අය රටේ සංවර්ධනය සඳහා දායක වන නිසාද මෙහෙම කරන්නේ..... ඔවුනුත් මේ රටේ මිනිස්සු

:       0       16

අප්පුහාමි Thursday, 25 October 2018 01:29 AM

මේක අර පොහොට්ටුවේ එකට වඩා සිරා නේ... මිනිස්සු පාරේ බීල වැටිලත් නෑ!

:       0       11

Bamunuarachchi Thursday, 25 October 2018 02:11 AM

වතු කම්කරුවන් වැඩි වැටුපක් ඉල්ලීම සාධාරණයි. නමුත් මුහුණුපොතේ පණිවිඩයකින් ද්‍ තරුණයින් එක් වීම භයානකයි....... එය එජාපයට කොහම උනත් ජනතාවට භයානක පණිවිඩයකි. එම නිසා බැටන් පොල්ලෙන් නොව මොල්ගසෙන් හෝ පහර දී මොවුන් විසිරුවා හැරීම පමණක් නොසෑහේ. අද මොවුන් රැස් වුනේ හිස් අතිනි. අනික් දවසේ ආයුද සමග රැස් වුනොත් පොලිස්සිය කුමක් කොරන්නද?

:       27       0

DhammikaThursday, 25 October 2018 08:16 AM

මුණු පොත නෙමේ මොකෙන් අවත් අායෙ නටන්න ලැබෙන්නේ නැහැ කාටවත්...........බයවෙන්න එපා

:       0       0

BamunuarachchiFriday, 26 October 2018 10:47 AM

ඔබ මුල් ප්‍රවෘත්තිය කියවා නැතිබවයි පෙනෙන්නේ. මුල් ප්‍රවෘතිය තිබුණේ මුහුණු පොතේ පණිවිඩයකින් ද්‍රවිඩ තරුණයින් රැස්වූණා කියලා...

:       0       0

Samathasena A . Aluthgamage. Thursday, 25 October 2018 02:58 AM

වතු කම්කරුවන්ගේ ප්‍රශ්න විසදීමට රජය කඩිනම් පියවර ගත යුතුයි. එත් මේ මහජන කරදරය ඇතිකරවන පාරේ උද්ඝෝෂණ වලට ඉඩනොදී ඒවාට පිට්ටනි ලබා දිය යුතු වුවද පොලීසිය හා අදාළ අංශ ඒ සඳහා නිසි පියවරක් මෙතෙක් ගෙන නැහැ. පසුගිය රජය කාලයේ සමහර වතු කම්කරුවන් පොලිස් නිලධාරියෙකුගේ ඇඳුම් ගලවා පහරදී පන්නා දැමුවා. තවත් බොහෝ සිද්ධි සිදුවුණා. නැවතත් ඒවාට ඉඩ නොදී ඔවුන්ගේ දාමරිකකම් මෙල්ල කිරීමට පොලීසිය මුලදීම පියවර නොගතහොත් ඉදිරියේදී භයානක දේ සිදුවේවි. පොලීසිය හරිහැටි තම රාජකාරිය ඉටුකිරීමට බියක් දක්වන්නේ දේශපාලකයන් ඊට අතපොවන නිසයි. රටක පොලීසියට ඉහලින් තිබිය යුතු අධිකරණය උවද, දේශපාලකයා ඊට මැදිහත් වෙයි. පොලීසිය මේ තත්වය අධිකරණයට පැමිණිලි නොකරනතාක් කල් මේ තත්වය මෙසේ දිගටම පවතිනු ඇත...........

:       5       83

OMG Thursday, 25 October 2018 05:51 AM

රුපියල් 1000 කට අද කරන්න පුළුවන් මොකක්ද?

:       0       37

theshan Thursday, 25 October 2018 08:31 AM

මෙය පිටිපස්සේ සිටින්නේ වතුකරයේ දේශපාලනය

:       0       0

saman Thursday, 25 October 2018 10:05 AM

ජවිපෙ පෙළපාලි රැලිවලට විතරක් ජාල ප්‍රහාර, බැටන් ප්‍රහාර නැත්තේ මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 22991 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18115 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10848 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 551 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 167 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 828 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site