ලිබියාවට නුදුරු මුහුදේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 15දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
බෝට්ටුවේ 25දෙනකු සිටි බවත් ලිබියාවේ බටහිර සබ්‍රටා නගරයේ සිට ලමන් ආරම්භ කළ බවත් බෝට්ටුවේ සිට දිවිබේරාගත් ඊජිප්තු ජාතිකයෙකු පවසා ඇත. ඔවුන් දින 12ක් ආහාර හෝ ජලය නොමැතිව මුහුදේ ගත කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd