IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බටකැටියේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

(ඩී.ජී.සුගතපාල)
 
අඟුලුගහ බටකැටිය ප්‍රදේශයේ නිවසක බලපත්‍ර නොමැතිව ගබඩා කරගෙන සිටි  පුපුරණ ද්‍රව්‍ය තොගයක් හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය අතර ඇමෝනියා නයිට්ට්‍රේට් කිලෝ ග්‍රෑම් 11ක්, ජෙලිග්නයිට් කූරු 7ක්, යූරියා කිලෝ ග්‍රෑම් 50ක්, අඩි 30ක් බැගින් දිග සේවා නූල් රෝල් 3ක් සහ අඩි 20 බැගින් දිග සේවානූල් රෝලක් වන බවද පොලිසිය පවසයි.

හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බටකැටියේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site