IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ගමන් එපා’

(ඩයනා උදයංගනී)
          
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරියේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් බෙංගාල බොක්ක ආශ‍්‍රිත ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල අද (11) ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසත් දැනටමත් මුහුදු ගොස් සිටින ධීවරයින් එම ප‍්‍රදේශවලින් වහා ඉවත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


ඒ අනුව හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත‍්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල රැඳී නොසිටිය යුතු බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.


මෙම මුහුදු ප‍්‍රදේශවල ඉතා තද සුළං ඇතිවිය හැකි අතර හෙට (12) දිනයේදී ද ධීවර කටයුතු කළ යුත්තේ විමසිලිමත්ව හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන පිළිබඳ සැළකිලිමත් වෙමින් යැයි ද ඔහු සඳහන් කළේය.               



අදහස් (0)

‘බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ගමන් එපා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site